ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයටත් තීරු බද්දක්

ලබන මාසයේ සිට යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්දේශකර තිබෙනවා.

ඒ, අනුව ජුනි මස පළමුවනදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා මෙම බදු පැනවෙනු ඇති බවයි
ට්‍රම්ප් පවසන්නේ.

සිය සමාජ මාධ්‍ය ජාලය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම තීරණය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක යුරෝපා සංගමය සමඟ සාකච්ඡාවක් නොමැති බවයි.

මේ අතර ඇමරිකාවේ නිෂ්පාදනය නොකරන අයිෆෝන් සඳහා 25%ක ආනයන බද්දක් පැනවීමටද ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

ධවල මන්දිරයට දෙවනවරටත් පැමිණි දා සිට, ට්‍රම්ප් ලොව පුරා රටවල් මත විවිධ තීරුබදු පනවා තර්ජනය කර ඇති අතර, එය එක්සත් ජනපද නිෂ්පාදනය ඉහළ නැංවීමේ සහ විදේශීය තරඟකාරිත්වයෙන් රැකියා ආරක්ෂා කිරීමේ ක්‍රමයක් ලෙස ඔහු දකිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56