Empty Ad
Empty Ad
AFC Banner

ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එකසත් ජනපද නියෝජිතායතනයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණය 2023 කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී අද (21) පෙරවරුවේ ආරම්භ වුණා.

එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ පවුල් කුටුම්බයේ ගැටුම් නැතිව - ලස්සනට ජීවත් වන හරිම විදිය දැනගමුද?
08:16
Video thumbnail
Breaking News🛑ජනපති අනුර ඉන්දියාවේදී මහත් හරසරින් පිළිගනී
01:15
Video thumbnail
ආණ්ඩුවෙන් මැණික් කර්මාන්තයට සුබ පණිවිඩයක්
04:28
Video thumbnail
ලංකාව ජාත්‍යන්තර උගුලකට පත්වෙන්නයි යන්නේ - ආන්දෝලනාත්මක හෙළිදරව්වක් එළියට
02:58
Video thumbnail
ආචර්ය පට්ටමක් ගිය දුරක් - දැන් සැපද? - Clean Sri Lanka පටන් ගත්තෙම කතානායක පුටුවෙන්
06:19
Video thumbnail
Breaking News🛑ප්‍රපාතයකට ගිය සුඛෝපබෝගී වෑන් රථය - එක් අයෙකු ජීවිතක්ෂයට
02:31
Video thumbnail
Breaking News🛑සජබෙන් කතානායක ධූරයට කාන්තාවක් #sjb #sajithpremadasa
02:49
Video thumbnail
රිලා ප්‍රශ්නය ගැන ආශු කනස්සල්ලෙන්
02:13
Video thumbnail
ක්‍රීඩා ඇමතිගෙන් ආණ්ඩුවට හින්ට් එකක් #npp #education
18:21
Video thumbnail
අපි බාරගත්තේ රෝස මල් යහනාවක් නෙවෙයි - ආණ්ඩුවේ සුපිරි සැලසුම් නලීන් හේවගේ හෙළිකරයි
09:30

?