ලග්ගල – රිවස්ටන් මාර්ගයේ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – එක් අයෙක් මරුට

ලග්ගල – රිවස්ටන් මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් ඉලුක්කුඹුර ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් අද (15) අනතුරක් සිදුව තිබෙනවා.

අද (15) පස්වරු 3.30ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ලග්ගල පොලිසිය පැවසුවේ.

අනතුර සිදුව අවස්ථාවේ දී වෑන් රථයේ අටදෙනෙක් ගමන් කර ඇති අතර, තුවාල ලැබූ අනෙකුත් හත්දෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ලග්ගල පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ සිට සංචාරයක් සඳහා පැමිණි පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03