නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වී තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

?