ස්ථාවර තැන්පතු පොළියෙන් බදු අඩුකරගත් නිසා ගනුදෙනුකරු බැංකු මැනේජර්ට තඩිබාලා (වීඩියෝ)

ගනුදෙනුකරුවෙක් විසින් බැංකුවක් තුළ දී බැංකු කළමණාකරුවෙකුට පරහදීමේ සිද්ධියක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ස්ථාවර තැන්පතු සඳහා ඉහළ දැමූ බදු මුදල් පොළී මුදලින් අඩුකර ගැනීමට එරෙහිව ගනුදෙනුකරුවා විසින් මෙම පහර දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අහමදාබාද්හි වස්ත්‍රපූර් යුනියන් බැංකුවක කළමණාකරුවෙක් සහ ගනුදෙනුකරුවෙකු අතර ඇති වූ මෙම ගැටුමේ වීඩියෝවක් මේ වන විට එරට සමාජ මාධ්‍යවල සංසරණය වන බවයි තොරතුරු වාර්තා වුණේ.

ගනුදෙනුකරු සහ බැංකු කළමණාකරු අතර බදු මුදල අඩුකර ගැනීම සම්බන්ධයෙන් මුලින් බහින් බස් වීමක් සිදුව ඇති අතර, පසුව එය දුරදිග යාමෙන් දරුණු ගැටුමක් බවට පත්ව තිබෙනවා.

වස්ත්‍රපූර් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි තොරතුරු වාර්තා වුණේ.

https://twitter.com/idesibanda/status/1865086504009412663
https://twitter.com/idesibanda/status/1865086504009412663


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48