ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැන බිය නොවන්න

අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

‘‘කෝප් සමුළුවේදී මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය මුණ ගැසීමට අවස්ථාව ලැබුණා. මම එතුමිය සමඟ සාකච්ඡා කළා. අපිට සහයෝගය දෙන බව එතුමිය ප්‍රකාශ කළා‘‘ යැයි ජනපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අපිට දැන් තිබෙන්නේ ඉන්දියාව සහ චීනය සමඟ සාකච්ඡා සාර්ථක කර ගැනීමයි. අපි රටවල් දෙකෙන්ම ඉල්ලා තිබෙන්නේ දෙසැම්බර් මාසය වන විට මේ සාකච්ඡා අවසන් කරන්න කියලා. මේ සාකච්ඡා අවසන් වුණහම අපිට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම පමණයි.

ලෝක බැංකු සභාපතිවරයා සමඟත් අපි සාකච්ඡා කළා. මේ දේවල් නොදන්නවා නම් විවාදය වර්ජනය කරන බව ප්‍රකාශ කිරීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා ආණ්ඩු පාර්ශ්වයට සහ විපක්ෂයට එය සම්මත කළ හැකි යැයිද ජනපතිවරයා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43