ජනවාරි 05 වෙනිදා සිට බස් ගාස්තු ඉහළට

ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. එම තීරණය ලබන බදාදා (ජනවාරි 05) වෙනිදා සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.

“අවම ගාස්තුව රුපියල් 3කින් ඉහළ යනවා. ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම සෑම මාර්ගයකම දුර ප්‍රමාණය අනුව අය කළ යුතු ගාස්තුව ලබන 3වනදා හෝ 4 වනදා දැනුම්දෙනවා.”

“මේකත් ආසනගත මගීන් ප්‍රවාහනය කිරීමේ ගාස්තුව. හිටගෙන මගීන් ප්‍රවාහනය කිරීමට තවදුරටත් අවසර නෑ. නුවර – කොළඹ මාර්ගයේ සාමාන්‍ය ටිකට් පත රුපියල් 37කින් වැඩි වෙනවා. කොළඹ – මාතර රුපියල් 46කින්, කොළඹ – අනුරාධපුරය රුපියල් 64කින් වැඩි වෙනවා. මේ වැඩිවීම අපිට 17%ක වගේ තැනකින් නතර කරන්න පුළුවන් වුණා. ආසනගත නොවන ගාස්තුව තවම තියෙන්නේ රුපියල් 12යි. නමුත් ඒකට අවසර නෑ තවම.” රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23