නීති විරෝධී තොරතුරු රැස් කිරීමේ චෝදනා මත මහාධිකරණ නඩුවෙන් පරාජයට පත්වීමෙන් පසු, සසෙක්ස් හි ආදිපාදවරයා වූ හැරී කුමරු සහ තවත් 6 දෙනෙක් සඳහා පවුම් මිලියන 9.54ක අතුරු ගෙවීමක් කළ යුතු බවට අධිකරණය තිබෙනවා.
එම මුදල දින හතක් ඇතුළත ගෙවන නියෝග කර ඇත්තේ.
මේ අතර රාජකීය පවුලෙන් ඉවත් වී අමෙරිකාවේ පදිංචියට ගොස් සිටි හැරී කුමරු සහ මේගන් කුමරිය නැවත බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණීම නියමිත බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.













