ජනප්‍රිය කායවර්ධන ක්‍රීඩිකාවක් අභිරහස් ලෙස මිය ගිහින්

ජනප්‍රිය නවසීලන්ත කායවර්ධන ක්‍රීඩිකාවක් සහ ශාරීරික යෝග්‍යතා උපදේශිකාවක් වන රේචෙල් චේස් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

රේචෙල් චේස් මෙලෙස මිය යන විට 41 හැවිරිදි විය පසු වුණා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නවසීලන්ත පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

දරුවන් 05 දෙනෙකුගේ මවක් වන චේස් ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ උපදේශිකාවක් ලෙඅ කටයුතු කරනු ලැබුවා.

කුඩා කල සිටම ඇය කායවර්ධන ක්‍රීඩාවට යොමු වූ අතර, 2011 දී ඇය ලාස් වේගාස්හි ඔලිම්පියා කායවර්ධන ඉසව්වට සහභාගී වූ පළමු නවසීලන්ත කාන්තාව බවට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11