ජනපති මල්ලීට මහින්ද අයියාගෙන් උපන්දින සුබ පැතුම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 73 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

ඒ, වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සොයුරු හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුබ පැතුම් එක්කර තිබුණා.

හිටපු අග්‍රාමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් සිය සොහොයුරාට මෙලෙස සුබ පැතුම් එක්කර තිබෙනවා.

එම සුබපැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ ජීවිතයේ තවත් වසරකට පා තබන මොහොතේ සියලු සුභ පැතුම් එක්කරන බවත්, ඔහුගේ පැමිණීම සැමවිටම ශක්තියක් වූ අතර ම ඔහු මේ රට අර්බුදයෙන් ගොඩගන්නා බවට සෑම සහතිකයක්ම තමන්ට දිය හැකි බවයි.

4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසන්තගෙයි - ලාල්කාන්තගෙයි කෙරුවාව චාමර හෙළිකරයි - අපි නම් ඇතුළට යන්න ඉන්න අයනේ
02:37
Video thumbnail
මේකා සජිත්ගේ ගෝලයෙක් - කිකිළියෙක්ගේ තරම් මොළයක්වත් නෑ
02:01
Video thumbnail
ප්‍රසංග නැවතුනොත් සංගීත ශිල්පියා වග කියන්න ඕනි - සංවිධායකයෝ සිංදු කියන්නේ නෑනේ
08:21
Video thumbnail
ආණ්ඩුවේ කට්ටයට බන්ධනාගාර එක්ක සමීප සම්බන්ධතාවක් තියෙනවා
07:08
Video thumbnail
නලින්ද කිව්වේ පට්ටපල් බොරුවක් - මහනායක ස්වාමීන් වහන්සේලා සහාය දුන්නේ නෑ
11:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් නලින්දට හින්ට් එකක් - නලින්ද පුරුදු වෙන්න බොරු කියන මිනිහෙක්
04:01
Video thumbnail
ජනාධිපතිතුමා කිව්ව දේ නීතිඥ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි
04:46
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39