spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති මල්ලීට මහින්ද අයියාගෙන් උපන්දින සුබ පැතුම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 73 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

ඒ, වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සොයුරු හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුබ පැතුම් එක්කර තිබුණා.

හිටපු අග්‍රාමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් සිය සොහොයුරාට මෙලෙස සුබ පැතුම් එක්කර තිබෙනවා.

එම සුබපැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ ජීවිතයේ තවත් වසරකට පා තබන මොහොතේ සියලු සුභ පැතුම් එක්කරන බවත්, ඔහුගේ පැමිණීම සැමවිටම ශක්තියක් වූ අතර ම ඔහු මේ රට අර්බුදයෙන් ගොඩගන්නා බවට සෑම සහතිකයක්ම තමන්ට දිය හැකි බවයි.

4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?