ජනපති අනුරගෙන් තලපති විජේට සුබපැතුම්

තමිල්නාඩු නව මහ ඇමති ලෙස අද (10) දිවුරුම් දුන් ජෝසප් විජේට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් එක්කර තිබෙනවා.

ජනාධිපතිවරයා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මෙලෙස සුබපැතුම් එක්කර තිබුණා.

ශක්තිමත් ඉන්දියා-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය තුළ, වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා එම සුබ පැතුම් පණිවුඩයේ දක්වා ඇත්තේ.

ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවුඩය පහතින්.

තමිල්නාඩු මහඇමති ධුරයට පත්වීම පිළිබඳව ගරු සී. ජෝසප් විජේ මහතාට සුබ පැතුම්.

ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව ඉතිහාසය, සංස්කෘතිය, ව්‍යවසාය සහ පරම්පරා ගණනාවක් පුරා පවතින ජනතාව අතර සබඳතා හරහා සම්බන්ධ වී ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වඩාත් සමීප සබඳතා සහ ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීම දිගටම කරගෙන යන බැවින් අපගේ අනාගතය අතිමහත් ආර්ථික පොරොන්දුවක් සහ අවස්ථාවක් ඇත.
ශක්තිමත් ඉන්දියා-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය තුළ, වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

ඔබට සහ තමිල්නාඩු ජනතාවට සෑම සාර්ථකත්වයක්ම ප්‍රාර්ථනා කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාව මා හා එක්වෙති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23