ඡායාරූප ගැනීමට යාමේදී කොටියකු වියරු වැටී ලුහුබැඳ එයි

වන සතුන් නැරඹීම සඳහා යන සංචාරකයින් එම සතුන්ට හිරිහැර වන අන්දමින් හැසිරීමෙන් වන සතුන්ට මෙන්ම සංචරකයින්ටද වන හානි සීඝ්‍රයෙන් ඉහළ නගිමින් තිබෙනවා.

ඉන්දියාවේ උත්තර්ඛාන්ඩ් ප්‍රාන්තයේ කොර්බෙට් වනෝද්‍යානයෙන් වර්තා වුණු මේ පුවත සංචාරකයින් සිව් දෙනෙකු මුහුණ පෑ බිහිසුණු අත්දැකීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසයි.

ජීප් රථයකින් වනෝද්‍යානය තුළට ඇතුළු වූ මේ පිරිස එක ගසක් යට ගිමන් හරිමින් සිටි දැවැන්ත කොටියෙකු දැක රථය නවතා ඡායාරූප ගැනීමට රථයෙන් බැස සත්වයා අසලටම ගොස් එකවර සියළුදෙනාම තම කැමරා එකවර ක්‍රියාත්මක කිරීමේදී ඉන් කෝපවූ කොටියා වියරු වැටී ඔවුන් පසු පස ලුහුබැඳීමට සැරසී තිබෙනවා.

පිරිස ඉක්මනින් ක්‍රියාත්මක වී පැමිණි රථය වෙත දිවගොස් රථයට ගොඩවී තිබෙනවා.

කොටියා රථය අසලටම පැමිණි වහා රියදුරු රථය පණගන්වා විදුලි වේගයෙන් පදවාගෙනයාමෙන් එම පිරිස දිවි ගලවා ගත් බව වනෝද්‍යාන නිලධාරීන් පවසා සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48