Fly high Get bonus Aviator Phone

ගෝල්ෆේස් කෑම කඩ වෙළෙඳුන් නියාමනයට සැරසෙයි

ගාලු මුවදොර ආශ්‍රිතව ආහාර පාන අලෙවිය සිදුකරන වෙළෙඳුන් නියාමනය සඳහා පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසනවා.

ඒ, අනුව ඉදිරියේ දී කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචි වෙළෙඳුන්ට පමණක් ගාලු මුවදොර ආශ්‍රිතව වෙළෙඳාම් කිරීමට අවසර ලබාදෙන බවයි කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

එහි අලෙවිකරනු ලබන ආහාර පානවල පිරිසිදුතාවය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඉදිරිපත් වෙන ජනතා පැමිණිලි සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අතර, ගාලු මුවදොර ආශ්‍රිත වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ට හෙට (01) දිනයේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | මල්තලන - කල්මරන - මුනිවත කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව 🔴
00:00
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා සිය ජීවිත ගමනට සමුදෙයි
01:53
Video thumbnail
ගුවන් අනතුරට පත් රණවිරුවන් බේරාගැනීමට රෝහල් සේවකයෝ කළ මෙහෙය
04:25
Video thumbnail
රටම කැළඹු රාමණාදන් පාසලේ සිදුවූ සිද්ධියට රෝහිණී ඇප නැතිවෙන්න දෙසයි
07:51
Video thumbnail
පාර්ලිමේන්තු විකාශය සජීවීව - 2025.05.09
04:26:02
Video thumbnail
හර්ෂ සහල් අරගෙන කියලා වසන්ත කියපු කතාවට හර්ෂ එක්ක ලොකු ගැටුමක්
12:37
Video thumbnail
ළමා හා කාන්ත කටයුතු ඇමතිට ලුණු ඇඹුල් ඇතිව ස්ටාලින් කියලා දෙයි
08:53
Video thumbnail
රාමණාදන පාසලේ සිදුවුණු සිදුවීම ගැන මුජිබුර් සේරම ඇත්ත දිගහරියි
24:38
Video thumbnail
පාර්ලිමේන්තු විකාශය සජීවීව - 2025.05.09
52:22
Video thumbnail
පුංචි දරුවන්ට රට ගැන පපුවට දැනෙන්ම අජිත් රෝහණ කියපු කතාව
15:40

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?