ගෝල්ෆේස් කෑම කඩ වෙළෙඳුන් නියාමනයට සැරසෙයි

ගාලු මුවදොර ආශ්‍රිතව ආහාර පාන අලෙවිය සිදුකරන වෙළෙඳුන් නියාමනය සඳහා පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසනවා.

ඒ, අනුව ඉදිරියේ දී කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචි වෙළෙඳුන්ට පමණක් ගාලු මුවදොර ආශ්‍රිතව වෙළෙඳාම් කිරීමට අවසර ලබාදෙන බවයි කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

එහි අලෙවිකරනු ලබන ආහාර පානවල පිරිසිදුතාවය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඉදිරිපත් වෙන ජනතා පැමිණිලි සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අතර, ගාලු මුවදොර ආශ්‍රිත වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ට හෙට (01) දිනයේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04