‘ගෝඨාගෝගම’ පැරීසියටත් (ඡායාරූප)

වත්මන් රජයට විරෝධය පළකරමින් ගාලුමුවදොර ආරම්භ කළ නිර්පාක්ෂික ජන අරගලයට මේ වනවිට මසක් ගත වී අවසන්.

ගාලුමුවදොර දී මෙම අරගලය අරඹමින් අරගලකරුවන් කටයුතු කළේ ‘ගෝඨාගෝගම’ නමින් ගම්මානයක් පිහිටුවීමටයි.

මෙම ‘ගෝඨාගෝගම’ සංකල්පයට අනුව එහි ශාඛාවන් මෙරට ප්‍රදේශ රැසක ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා.

ඉන් නොනැවතී ලොව පුරා ඇති ප්‍රධාන නගර කිහිපයකට ද ‘ගෝඨාගෝගම’ සංකල්පය ව්‍යාප්ත වී ගියේ ඉතා සීඝ්‍රයෙන්.

ඒ අනුව ප්‍රශයේ පැරිස් නුවර ද ‘ගෝඨාගෝගමක්’ ස්ථාපිත කරන්නට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගිය දා කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
00:00
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46
Video thumbnail
ලාල්කාන්ත මහ සෙනඟක් එක්ක ගැම්මට කිව්ව දේ..අපේ බලය, අනිත් ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ
02:39
Video thumbnail
මේ ආණ්ඩුව ආයේ දශක ගණනාවකට හොල්ලන්න බෑ..අපි 3% ඉන්නකොටත් පිරෙව්වා ගෝල්ෆේස්..දැන් එතනත් මදි
15:40
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29
Video thumbnail
NPP කළුතර මැයි රැළියට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු..STF සහ පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක්
01:07
Video thumbnail
මෙහෙම පුළුවන්ද ආණ්ඩු එලවන්න..පව් අනේ මෙයාලා - ඔබ මොකක්ද කියන්නේ..ඕනි නැද්ද ආණ්ඩුව ?
10:43
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55