Fly high Get bonus Aviator Phone

ගුවන් යානයක් හදිසියේ කටානට ගොඩබස්වයි

පෞද්ගලික සමාගමකට අයත් ගුවන් යානයක් කටාන, දාගොන්න ප්‍රදේශයට හදිසි ගොඩබැමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

මෙම පෞද්ගලික ගුවන් යානයේ ගුවන් නියමුවරයෙක් සහ නියමුවරියක් පදවා ඇති අතර ඔවුන් විසින් එම ගුවන් යානයේ සංචාරක යුවලක් රැගෙන රත්මලානේ සිට සීගිරිය ප්‍රදේශයට ගොස් එහි සිට නැවත කොග්ගල බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

සිදුවීම වන අවස්ථාවේ එම ගුවන් යානයේ මගීන් සිව්දෙනෙකු සිට ඇති අතර ඔවුන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?