ගුවන් යානයක් හදිසියේ කටානට ගොඩබස්වයි

පෞද්ගලික සමාගමකට අයත් ගුවන් යානයක් කටාන, දාගොන්න ප්‍රදේශයට හදිසි ගොඩබැමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

මෙම පෞද්ගලික ගුවන් යානයේ ගුවන් නියමුවරයෙක් සහ නියමුවරියක් පදවා ඇති අතර ඔවුන් විසින් එම ගුවන් යානයේ සංචාරක යුවලක් රැගෙන රත්මලානේ සිට සීගිරිය ප්‍රදේශයට ගොස් එහි සිට නැවත කොග්ගල බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

සිදුවීම වන අවස්ථාවේ එම ගුවන් යානයේ මගීන් සිව්දෙනෙකු සිට ඇති අතර ඔවුන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33