කොළඹ ඉඩම් මිලේ වෙනසක්

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල මිල ගණන් කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකයේ අගය 17%ක වාර්ෂික වැඩිවීමක් පෙන්නුම් කරමින්, දර්ශක අංක 186.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

මෙලෙස ඉඩම් තක්සේරු දර්ශකයේ ඉහළයාම නේවාසික, වාණිජ හා කාර්මික යන අනුදර්ශක තුනෙහිම ඉහළයාමේ ප්‍රතිඵලයක් බව මහ බැංකුව පවසයි.

මෙහිදී කාර්මික ඉඩම් මිල 20.6% ක වාර්ෂික වර්ධනයක් සමඟ වැඩිම ප්‍රතිශතයකින් ඉහළයාමක් පෙන්නුම් කරණ අතර,ඉන් පසුව අනුපිළිවෙලින් වාණිජ හා නේවාසික ඉඩම් මිල ඉහළයාමක් පෙන්නුම් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34