කොදෙව්වන් සමඟ දෙවන ටෙස්ට් තරගය පැතුම්ට අහිමිව යයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.

පැතුම් මේ වනවිට ඔහුගේ මැණික් කටුවෙහි සැත්කමකට භාජනය වීම සඳහා ලන්ඩනයට ගොස් ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

පැතුම් දිගු කලක් තිස්සේ පැවති මැණික් කටුවේ ආබාධයකට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සුවය ලැබීමට ප්‍රමුඛත්වයදීම සඳහා ඔහු දැනටමත් 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය හෙට දිනයේ ආරභා වන අතර, එම තරගය කලවා මාංශ පේශි ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ද අහිමිව යන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
8
+1
35
+1
8
+1
32
+1
4
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45