කොදෙව්වන් සමඟ දෙවන ටෙස්ට් තරගය පැතුම්ට අහිමිව යයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.

පැතුම් මේ වනවිට ඔහුගේ මැණික් කටුවෙහි සැත්කමකට භාජනය වීම සඳහා ලන්ඩනයට ගොස් ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

පැතුම් දිගු කලක් තිස්සේ පැවති මැණික් කටුවේ ආබාධයකට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සුවය ලැබීමට ප්‍රමුඛත්වයදීම සඳහා ඔහු දැනටමත් 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය හෙට දිනයේ ආරභා වන අතර, එම තරගය කලවා මාංශ පේශි ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ද අහිමිව යන බවයි තොරතුරු වාර්තා වුණේ.

  1. ලංකාවේ ක්‍රිකට් ඉවරයි. ඔයාලා ප්‍රාන්ත ගහන්න. ඒවගේ සල්ලී ඕනතරම් හම්බකරන්න පුලුවන්. මේ සොච්ච්මකට අතපයකඩාගන්නේ ඇයි?. ඔයාලා වෙනම පෞද්ගලික ටීම් එකක් හදාගන්න දැම්ම. ඉස්සරහට තියෙන IPL එකට ටීම් එකම දාගන්න පුලුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39