හොරණ, කොබවකවත්ත කළුගගේ මෝදර කොටසේ නීතිවිරෝධී ලෙස පවත්වා ගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
මෙහිදී මැණික් ව්‍යාපාරිකයින් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අමතරව බෝට්ටු 11ක්, මෝටර් 05ක් ඇතුළු මැණික් ගැරීම සඳහා භාවිතා කළ උපකරණ තොගයක් ද වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය භාරයට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1













