කෙහෙළියගේ පෙත්සමට එරෙහිව නීතිඥ සංගමයෙන් අතුරු පෙත්සමක්

පොදු දේපොළ පනත යටතේ තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මාර්ගයෙන් ගොනු කර තිබෙන එම අතරමැදි පෙත්සම තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටින්නේ කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසයි.

  1. It s the payments clearly instrumented from a channelling liquid like cash from coffers part of Health ministry to the beneficiary pary.do what question? It’s coming under gov cons fund a public pay instrument approved by Parliament by budget votes.whars more? Yuir honer..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58