පොදු දේපොළ පනත යටතේ තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මාර්ගයෙන් ගොනු කර තිබෙන එම අතරමැදි පෙත්සම තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටින්නේ කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසයි.














It s the payments clearly instrumented from a channelling liquid like cash from coffers part of Health ministry to the beneficiary pary.do what question? It’s coming under gov cons fund a public pay instrument approved by Parliament by budget votes.whars more? Yuir honer..
Put him gaill until life time