‘කුඩු රැජිණ දේවී’ ලක්ෂ 24ක අයිස් සමග අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගනේමුල්ල සංජීවගේ සහ විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කලණ’ නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන ‘කුඩු රැජින දේවී’ නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය රුපියල් ලක්ෂ 24ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (29) දින පෑලියගොඩ පොලිස් වසමේ අංක නුවර පාර, පෑලියගොඩ ලිපිනයේ දීයි.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201ක් සහ මිලි ග්‍රෑම් 800 ක් සන්තකයේ තබාගෙන සිටි ‘කුඩු රැජින’ ලෙස හඳුන්වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරිණිය පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54