ක්‍රිකට් ආයතනය දූෂණයෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට නීති සකසන්නැයි ඉල්ලා ඇමතිට ලිපියක්

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය විදහා පාමින් ජයග්‍රහණ රැසක් හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් එහි පාලන අධිකාරියේ වරදින් දූෂිත ආයතනයක් බවට පත් වී ඇති බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසනවා.

එය දුෂණයෙන් තොර ආයතනයක් බවට පත් කර ගැනීම සදහා නීති පද්ධතියක් නිර්මාණය කර දෙන ලෙස ඉල්ලමිනුයි අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත අද සංදේශයක් භාර දී ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත වී ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ 14 දෙනෙකු තම පෞද්ගලික බූදලයක් සේ සලකා කටයුතු කරන නිසා බව අදාළ සංදේශය මගින් දැනුම් දී තිබෙනවා.

මෙම ක්‍රමවේදය නිවැරදි මාර්ගයකට ගැනීම සඳහා රජයේ විගණනයකට යටත්ව අවශ්‍ය නීති රීති සකසා නව පනතක් මගින් දූෂණ වංචාවලට එරෙහිව තිත තැබිය හැකි නීති පද්ධතියක් නිර්මාණය කර දෙන ලෙස එමගින් ඉල්ලා ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්, ගම්මන්පිල, දිලිත් වහාම අත්අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්
02:12
Video thumbnail
අල්ලස් කොමිසමට ගිය සුගීශ්වර ආණ්ඩුව සැරටම අමතයි
02:47
Video thumbnail
චානක තනියම නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - සලේට ව# දෙනකොට CCTV කැමරා 8ක් තිබිලා
07:59
Video thumbnail
අහක යන කුණු කරත්තවලට බෙල්ල තියන්න එපා
07:03
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40
Video thumbnail
හිරේ ගිය සරණ නැවත අධිකරණයට එයි..යද්දි හිනාවකුත් දාගෙන කියලා ගියපු දේ
01:11
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:17
Video thumbnail
CPC සභාපති රාජකරුණාගේ කෙරුවාව සජබ නිරෝෂන් හෙළිකරයි ? බාල තෙල් ගණුදෙනුවේ මහ මොළකරු මේ
10:06
Video thumbnail
සජිත් - ශානිගේ ගුණ වයන වීඩියෝව ගැන සජබයෙන් හෙළිකරයි..සාධාරණ නිලධාරියෙක් වෙනුවෙන් පෙනී සිටියේ
01:47
Video thumbnail
ඇයි උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්නොකර ඉන්නේ..?
10:38