කරවිල කිලෝවක් රුපියල් 1000ක් වෙද්දී මාළුමිරිස් 1400ක් වෙයි (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

අද (12) පෙරවරුවේ දසත ප්‍රාදේශීය වාර්තාකරු කොළඹ එළවළු වෙළඳුන්ගෙන් කළ විමසීම්වලදී ඔවුන් පවසා ඇත්තේ අද දිනයේ වැඩිම මිලකට විකිණෙන්නේ; මාළු මිරිස් සහ කරවිල බවයි.

මාළු මිරිස් කිලෝග්‍රෑමයක මිල අද රුපියල් 1000 -1400ක අතර මිලකට පවතිනවා.

කරවිල කිලෝග්‍රෑමයක් ඇත්තේ රුපියල් 1000ක මිලකටයි.

අමු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 800-850ත් අතර අගයක පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08