spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කයිල් පිලිප්ගේ පන්දු යැවීමට තහනමක්

පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසිත් තහවුරු කිරීමත් සමඟ ඇමරිකානු වේග පන්දු යවන ක්‍රීඩක කයිල් පිලිප්ට ජාත්‍යන්තර තරගවල පන්දු යැවීම තාවකාලිකව තහනම්කර තිබෙනවා.

පසුගිය ඉරිදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඇමරිකානු කණ්ඩායමේ ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයෙන් පසුව තරඟ නිලධාරීන් විසින් කයිල්ගේ පන්දු යැවීම පිළිබඳව වාර්තා කර තිබෙනවා.

පිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව නිගමනය කර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවත තක්සේරු කිරීමට ඉදිරිපත් වන තුරු පිලිප්ගේ තහනම ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
2
+1
3
+1
8
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?