කප්පම් ගැනීමට 08 හැවිරිදි දරුවා පැහැරගත් 15 හැවිරිදි බාලවයස්කරුවෙක් අත්අඩංගුවට

කප්පම් ලබාගැනීම අරමුණින් පැහැරගත් 08 හැවිරිදි දරුවෙකු ඝාතනය කළ බාලවයස්කරුවෙක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙක් බවයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කළේ.

පසුගිය සඳුදා (15) සවස 08 හැවිරිදි දරුවා සිය නිවස පිහිටි හර්යානා ප්‍රාන්තයේ සෝනෙපාට් හි, කුමාස්පූර් ගම්මානයේ නිවාස සංකීර්ණ භූමියේ සෙල්ලම් කරමින් සිටිය දී පැහැරගැනීමට ලක්ව ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අනතුරුව පැහැර ගැනීම සිදුකළ සැකකාර බාලවයස්කරුවා විසින් දරුවා පදිංචිව සිටි නිවසට ලිපියක් දමා පවසා ඇත්තේ, දරුවා නිදහස් කිරීම වෙනුවට රුපියල් ලක්ෂ 06ක මුදලක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ඊයේ (16) දිනයේ දී අදාළ 08 හැවිරිදි දරුවාගේ මළ සිරුර, දරුවා පදිංචිව සිටි නිවාස සංකීර්ණයේ පහළ මාලයේ වතුර බැරලයක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

නිවසට ඒවා තිබූ ලිපිය පහතින්..

2 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14