කටුනායකින් අද උදෑසන ගුවන් ගත වූ ගුවන් යානයක කුරුල්ලෙක් ගැටෙයි – පැය ගණනක් යානය මීගමු මුහුදට ඉහළ අහසේ

කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් බලා අද (11) උදෑසන 7.07ට පිටත් වූ A330 මගී ගුවන් යානයේ එන්ජිමක කුරුල්ලෙකු ගැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම ගුවන්යානය මේ වනවිට මීගමුව මුහුදු සීමාවට ඉහළ අහසේ අඩි 7000ක් ඉහළින් පියාසර කරමින් ඉන්ධන දහනය කරමින් ආරක්ෂිතව ගොඩ බෑමට අවශ්‍ය කටයුතු කරමින් පවතින බව වාර්තා වනවා.

තුරිකි හුවන් සේවයට අයත් මෙම යානයේ මගීන් 246ක් රැඳී සිටින අතර, මෙම යානය A330 වර්ගයේ පුළුල් බඳ සහිත මගී ගුවන්යානයක් බව සඳහන්

යානයේ ගුවන් ගතවන අවස්ථාවේ එහි ඉන්ධන කිලෝ 80,000ක් ගබඩාකර තිබූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05