ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ එය පසුගිය ජුනි මාසයේ තිබූ 6.8%ක අගයේ සිට 7.3% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම ආහාර උද්ධමනය ජූනි මාසයේ 3.6% සිට ජූලි මාසයේදී 6.3% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ දී යම් පහළ බැස්මක් වාර්තා කර ඇති අතර, ඒ අනුව ජුනි මාසයේ තිබූ 8.4%ක අගයේ සිට 7.8%ක්වා අඩු වී තිබීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51