AFC Banner
AFC Banner
Empty Ad

ඔස්ට්‍රෙලියාව සමග එක්දින තරග 02කකට අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකාව සමග එක්දින තරග 02කට ඉල්ලූ අවසරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඔස්ට්‍රෙලියාවට යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ටෙස්ට් තරග 02කට අමතරව එක් එක්දින තරගයක් හම්බන්තොට දී පැවැත්වීමට මීට පෙර කටයුතු යොදා තිබූ බවයි.

නමුත් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තවත් අමතර එක්දින තරගයක් දෙරට අතර පවත්වන ලෙසට ද යෝජනා කර සිටියා.

ඒ අනුව දෙරට අතර එක්දින තරග දෙකක් සඳහා මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමැතිය හිමිව තිබෙනවා.

ඔස්ට්‍රෙලියාව එළඹෙන 24 වැනිදින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර දෙරට අතර පැවැත්වෙන එක්දින තරග දෙකෙන් පළමු වැන්න ජනවාරි මස 12 වැනි දිනත් අමතර එක්දින තරගය ජනවාරි මස 14 වැනි දිනත් පැවැත්වෙනු ඇති.

මෙම එක්දින තරග දෙකම පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි.

එක්දින තරගාවලියට පෙර දෙරට අතර ගාල්ලේ දී ටෙස්ට් තරග දෙකක් ලෝක ටෙස්ට් ශූරතාව ඉලක්ක කරගෙන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

473569792 978920844106307 6159162021368043070 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය එලවන්න ඇමරිකාව සල්ලි දුන්නද ? පොහොට්ටුව හමුවෙන්න ආපු ජූලි කියපු කතාව
07:04
Video thumbnail
පාඨලීගෙන් ආණ්ඩුවට රතු එළියක් - ආණ්ඩුව කරගත්තේ අවදානම් වැඩක්
04:20
Video thumbnail
අපිට UNP එක තිබ්බත් එකයි නැතත් එකයි අපේ සජිත් මහත්තයා හැමදාම දිනුම් ...
07:59
Video thumbnail
එද්දි අරක දෙන්නම් මේක දෙන්නං කියපු ආණ්ඩුවට දැන් දෙන්නං කියපු දේවල් අමතකයි ...
04:26
Video thumbnail
දෙයියනේ දෙයියනේ රට බේරගත්ත අප්පච්චිට වෙච්චි දෙයක්...
08:00
Video thumbnail
වඳුරගේ සිද්දියට මාලිමා පාක්ෂිකයින්ට හොඳටම තදවෙයි
06:48
Video thumbnail
ගොවියා මර්දනය කරන්න සැලැස්මක් තියෙනවා
03:38
Video thumbnail
ආදරවන්තයන්ගේ දිනයේ වෙනස් ගමනක් ගිය ආදරවන්තයෝ
03:06
Video thumbnail
මහේෂ් සේනාරත්න වැඩ බාරගැනීම - ඌවේ ගඩ්ඩන්ගේ හොර වැඩ වලට තිත
00:58
Video thumbnail
දොස් කියන අයට ඇඹරෙන්න කිව්ව කතාව ...
05:17

?