ඔන්ලයින් ඇනවුම් කර ‘ ගෙදරටම මත්පැන් ගෙන්වා ගන්න ‘ ක්‍රමයක්

සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් මිලදී ගැනීමට අවශ්‍ය නියමු ව්‍යාපෘතියක් සඳහා නිර්දේශ මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.

ලැබී ඇති ඉල්ලීම් නිසා මෙම නිර්දේශ ඉදිරිපත් කළ බවයි ඔහු සඳහන් කළේ.

සංචරණ සීමා පනවා තිබීම නිසා දිවයින පුරා සුරාසැල් වසා දැමීමත් හේතුවෙන් රටේ බහුතරයක් ජනතාව නීතිවිරෝධී මත්පැන් පරිහරණයට සහ නිෂ්පාදනය පෙළඹී ඇති බවට පසුගිය කාල සීමාවේදී නිරීක්ෂණය වී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

සිය නිවෙස් තුලදිම නීති විරෝධී අයුරින් මත්පැන් පෙරීමට ඇතැමුන් කටයුතු කර ඇති අතර මෙවැනි කටයුතු නිසා ඉදිරියේදී රජයේ බදු ආදායම් දීර්ඝ කාලීනව අහිමිවී යාමේ අවදානමක් ඇති බවට සුරා බදු නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12