එළඹෙන මැයි මාසයේ දවස් තුනක් බාර් වහලා

ජාතික වෙසක් උත්සවය හේතුවෙන් මැයි 30, 31 දෙදින තුළ දිවයිනේ සියලුම මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් .සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ, 2026.03.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මීට පෙර මැයි 01 වනදා සහ 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික වෙසක් උත්සවය එම දෙදින තුළ නොපැවැත්වෙන බැවින්, මැයි මස 01 වනදාට යෙදෙන පොහොය දිනයේ පමණක් මත්පැන්හල් වසා තැබෙන බවයි.

ඒ, අනුව මැයි මාසයේ 01, 30 සහ 31 යන දින තුන තුළ පමණක් මත්පැන්හල් වසා තැබෙනු ඇති.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17