එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගෙන් චීන විදේශ ඇමතිට ඇමතුමක්

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සිය චීන විදේශ ඇමති වැන්ග් යී සමඟ දුරකථන ඇමතුමක් අතරතුර තායිවානයට එරෙහිව බීජිනයේ බලහත්කාරය ගැන කනස්සල්ල පළ කර ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළා.

“එක්සත් ජනපද අවශ්‍යතා ඉදිරියට ගෙන යන සහ අමෙරිකානු ජනතාවට මුල් තැන දෙන” සබඳතාවක් බීජිනය සමඟ පවත්වා ගෙන යෑමට එක්සත් ජනපදය බලාපොරොත්තු වන බවයි රූබියෝ එහිදී පවසා ඇත්තේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ අධ්‍යක්ෂවරයා ද වන වැන්ග් සමඟ රාජ්‍ය ලේකම් ලෙස රුබියෝගේ පළමු දුරකථන සංවාදය මෙය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32