උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට අදාළව ව්‍යාජ ලෙස සැකසූ කාල සටහනක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවෙමින් ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

ඒ අනුව සියලුම විභාග අපේක්ෂකයින් වෙත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ඒ සම්බන්ධයෙන් නොරැවටී අවධානයෙන් කටයුතු කරන ලෙසය.

එම තොරතුරු පහතින්,

AVvXsEi48ViDacgxNJy3VMgH4iXVRYzRR1nmSeH9C5WuPxip9iOhfTZluse9ZV7g9MOfqGRNxNn45rW0LjYrZQfRJml7oBFFhk1q9lHf50hVTv7KiWdE9MS84Q fN9KqY2lGfSp2EJCsLvuAsZyn4uVyYBkf wWy0Aqw81NhBBRFatzga4li MIuJDOmc9Ke g
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54