සහතික කර නිකුත් කර ඇති උප්පැන්න ,මරණ සහ විවාහ ලේඛණයක පිටපතකට වලංගු වූ මාස 6ක කාල සීමාව ඉවත් කර තිබෙන බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
ඒ අනුව එම ලේඛණ ඕනෑම කාලසීමාවකට වලංගු වෙන බවයි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
45