සහතික කර නිකුත් කර ඇති උප්පැන්න ,මරණ සහ විවාහ ලේඛණයක පිටපතකට වලංගු වූ මාස 6ක කාල සීමාව ඉවත් කර තිබෙන බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
ඒ අනුව එම ලේඛණ ඕනෑම කාලසීමාවකට වලංගු වෙන බවයි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ

?
ස්තුතියි ස්තුතියි