ගාල්ල, බද්දේගම, හල්පෙතොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

?