Update – උතුරු වෙරළෙන් කොටුකරගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිස් සහ හෙරොයින්

උතුරු වෙරළේ අද (27) අලුයම සිදුකළ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව වුණා.

මෙහිදී අයිස් සහ හෙරොයින් සොයාගැනීමට හැකි වූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය ගණනය කිරීමේ කටයුතු යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමඟ එක්ව මේ වනවිට සිදුකරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙම මෙහෙයුමේ දී එක් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදා ගත් බවට සැකකරෙන යාත්‍රාවක් ද නාවික හමුදාව සිය භාරයට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24
Video thumbnail
සැකකරුවෙකු වූ හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ? "සම්මා මුදල්වලින් තමා තාම වැජඹෙන්නේ"
10:38
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක් - මිලියන පහක වියදමින් කරපු දේ
04:50
Video thumbnail
නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:25
Video thumbnail
මහින්දට කැළණියේදී හමුවූ පොඩිත්තා
01:27
Video thumbnail
නලින්ද ඉදිරියේ හඬා වැටුණු ඥාතීන්
01:29