උකුස්සෙක් වැදුණු ගුවන් යානා එන්ජිමෙන් ගිනි පුපුරු විසිවෙයි (VIDEO)

කියුබාවේ සිට රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ගුවන් යානයක මගියෙකු විසින් බිහිසුණු අත්දැකීමක් සිය දුරකථන කැමරාවේ සටහන් කරගෙන තිබුණා.

මෙම ගුවන් යානය ධාවන පථයේ ගමන් කරමින් ගුවන ගන්න යන අවස්ථාවේ උකුස්සන් රංචුවකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

එහිදී උකුස්සන් දෙදෙනෙකු විසින් ගුවන් යානයේ තටුවක වැදී විසිව ගොස් ඇති අතර තවත් උකුස්සෙකු ගුවන් යානයේ එංජිම තුළට ඇදි ගොස් තිබුණා. 

එහිදී එන්ජිමට පිපිරීමකට ලක්ව තිබුණේ අතර එහි දර්ශන ගුවන් මගියාගේ කැමරාවේ සටහන්ව තිබුණා.

මෙලෙස අනතුරට පත්ව තිබුණේ රුසියාවට අයත් “අසූර් එයාර් (Azur Air)” සමාගමේ ZF 556 යන ගුවන් යානයයි.

ගුවන් සමාගම පවසා සිටියේ ගුවන් යානයේ ඉදිරියේ දී උකුස්සෙකු වැදී යානයේ දැඩි සිදුරක් ඇතිව තිබූ බවයි.

යානය ගුවන් ගත වීමට පෙර මෙම සිදුවීම වූ නිසා කිසිවෙකුටත් හානියක් නොවන ආකාරයෙන් යානය නවත්වා ගන්නට නියමුවන් සමත්වී තිබෙනවා.

මගියා විසින් කැමරාවට හසුකරගත් වීඩියෝවේ උකුස්සන් ගුවන් යානයේ ගැටෙන ආකාරයද දැක ගැනීමට හැකියි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31