spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයට එරෙහිව දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට

ඊශ්‍රායලය, ගාසා තීරයේ දියත් කර ඇති යුද්ධය පලස්තීනුවන්ට එරෙහිව සිදුකරන ජන සංහාරක් බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාව, හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ගාසා තීරයේ හමුදා මෙහෙයුම් වහාම අත්හිටුවන ලෙස ඊශ්‍රායලයට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද එම පැමිණිල්ල මඟින් දකුණු අප්‍රිකාව ඉල්ලා තිබෙනවා.

නඩු විභාගයට වසර ගණනාවක් ගතවනු ඇති නමුත්, ඉදිරි දින හෝ සති කිහිපයක් තුළ දකුණු අප්‍රිකාව ඉල්ලා ඇති අතුරු නියෝගය නිකුත් කිරීමේ හැකියාව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?