ඊයේ ආරම්භ කල උද්ඝෝෂ රට පුරා තවමත්

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති උද්ඝෝෂණ අද (10) අලුයම දක්වා පැවැත්වුණා. විරෝධතාකරුවන් අවස්ථා කිහිපයකදී අරලියගහ මන්දිරයේ ගේට්ටු බිද දමා ඉට ඇතුලුවිමට උත්සහ කිරිමට උත්සහ කිරිමත් සමග තත්වය පාලනය කිරිම සදහා ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමට ආරක්ෂක අංශ පියවර ගත්තා. තත්වය පාලනය කිරිමට ත්‍රිවිධ හමුදාවම කැදවා තිබුණා. විරෝධතා කරුවන් පාලනය කිරිම සදහා ආරක්ෂක අංශ අහසට වෙඩි තැබිමක්ද සිදු කලා.

අද අලුයම 2කට පමණ අතිරේක බල ඇණි 3ක් කැදවා අරලියගහ මන්දිර වට කර සිටි විරෝධතා කරුවන් ඉවත්කිරිමට පියවර ගත් බවයි එහි සිටි අප වාර්තා කරු පැවසුවේ.තත්ය පාලනය කිරිමට අවසන්වරට කැදවා ඇත්තේ ගජබා රෙජිමෙන්තුවේ හමුදා කණ්ඩායමක් බව වාර්තා වෙයි.

මේ අතර ඊයේ රාත්‍රියේත් ප්‍රදේශ කිහිපය විවිධ ප්‍රචන්ඩ ක්‍රියා වාර්තා වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ගම්බිම් බලා රැගෙන ගිය හැටි - "මං අල්ලලා බලන්නේ මේ මල්ලිද කියලා"
02:19
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
01:11
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරය කඳුළු ගංඟාවක් වෙයි.."මැණික නැගිටින්න..ඔයා නැතුව කොහොමද ඉන්නේ?"
03:52
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25