ඉන්දීය විභාග ක්‍රමය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද සොයන්න මෝදිගෙන් නව කාර්ය සාධක බලකායක්

ඉන්දීය විභාග ක්‍රමය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද යන්න සොයා බැලීමට නව කාර්ය සාධක බලකායක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින පත්කර තිබෙනවා.

ඉන්ෆොසිස් සමාගමේ සම නිර්මාතෘ නන්දන් නිලේකානිගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කඩිනමින් රජයට ලබාදෙනු ඇති බවයි මෝදි අග්‍රාමාත්‍යවරයා එක්ස් පණිවුඩයක් තබමින් පවසන්නේ.

එම වාර්තාව මත පදනම්ව, ඉදිරි විභාගවල විශ්වසනීයත්වය සහතික කිරීමේ කටයුතු සිදු කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

සිසුන්ගේ අනාගතය සමග සෙල්ලම් කළ පිරිස් දැන් සිරගත කර ඇති බවත්, විභාග සම්බන්ධයෙන් දැඩි නීතිමය විධිවිධාන සහිත නව නීති සම්පාදනය කිරීමේ මුල් පියවර අද පාර්ලිමේන්තුවේදී ගන්නා බවත් මෝදිගේ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

නව තාක්ෂණය සමග ඉන්දීය විභාග ක්‍රමය විශ්වාසනීය සහ විනිවිධභාවයකින් යුක්ත විය යුතු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58