ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා එල් නිනෝ තත්ත්වය අති ප්‍රබල වේවි

අගෝස්තු මාසයත් දෙසැම්බර් මාසයත් අතරට කාලය තුළ එල් නිනෝ තත්ත්වය උපරිම මට්ටමට ළඟා වනු ඇති බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසනවා.

මේ වනවිට පවතින එල් නිනෝ ත්ත්වය දුර්වල මට්ටමේ සිට මධ්‍යස්ත මට්ටමට පැමිණ ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

ඒ, අනුව එළඹෙන ඔක්තෝම්බර් දෙසැම්බර් මාසවල දී අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන වසරේ මුල් කාර්තුවේ දී එය ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් යන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

මෙම අති ප්‍රබල එල් නිනෝ තත්ත්වය පවතින කාලයේ ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවල බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය වැසිවලට වඩා ඉහළ වැසි බලාපොරොත්තුවන බවයි ඔහු සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04