spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊජිප්තුව සහ මන්ත්‍රී නාමල් අතර සාකච්ඡාවක්

ඊජිප්තුව අරාබි ජනරජය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති Maged Mosleh අතර යි.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් අද (07) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි තනපතිවරයාගේ හමුවීම සිදු ව ඇත්තේ.

මෙහිදී දෙරට අතර දීර්ඝ කාලීන ව පවතින සබඳතා වැඩිදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සුහද සාකච්ඡාවක නිරත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?