ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි වීම සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්

ඉන්ධන නිකුත් කිරීමේ නව ක්‍රමවේදය යටතේ සියලුම ත්‍රිරෝද රථ මේ මස අවසන් වීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

ඒ, අනුව ත්‍රිරෝද රථ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගොස් ලියාපදිංචි විය යුතු බවයි ඔහු එහි දක්වා ඇත්තේ.

අමාත්‍යවරයා එම පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ඔවුන්ට අගෝස්තු 01 වනදා සිට නිශ්චිත ඉන්ධන පිරවුම්හලකින් පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර එළඹෙන සිකුරාදා සිට වාහනයේ චැසි අංකයෙන් QR කේතය ලබාගත නොහැකි වූවන්ට වාහන ආදායම් බලපත්‍රයේ අංකය මත QR කේතය ලබා ගැනීමේ ක්‍රමවේදය ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51