ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටී ගිනි ගැනීමට ලක්ව ඇති අතර එහි සිටි පුද්ගලයින් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති අතර ඒ අතර මිය ගිය පිරිස අතර දරුවෙකු ද සිටි, නාෂික් නගරයේ අද අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1