ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථානයේ සිදු කරන තරග සංචාරයේ කාලසටහන පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම තරගාවලිය සඳහා ටෙස්ට් තරග 02 ක්, T20I තරග 03 ක් සහ එංගලන්ත කණ්ඩායම ද සමඟ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියක් ද ඇතුළත්.

රාවල්පිණ්ඩි සහ සහ ලාහෝර් යන ක්‍රීඩාංගණවල සත්කාරකත්වයෙන් සමස්ත තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පළමු විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝම්බර් 09, ඔක්තෝම්බර් 11 සහ ඔක්තෝම්බර් 13 වැනිදා පැවැත්වෙනවා.

තුන්කොන් එක්දින තරගාවලිය ඔක්තෝම්බර් මස 18 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලියේ සමස්ත තරග 07ක් පැවැත්වීමට නියමිතයි.

තුන්කොන් එක්දින තරගාවලියෙන් අනතුරව පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වන අතර එහි පළමු තරගය නොවැම්බර් මස 09 වැනිදා සිට 13 වැනිදා දක්වාත්, දෙවන තරගය නොවැම්බර් 17 වැනිදා සිට 21 වැනිදාත් පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30