මෙම වසර අවසානයේ ධීවර නිලධාරීන්ට විදුලි යතුරුපැදි

දිස්ත්‍රික් ධීවර කාර්යාල සඳහා නිලධාරීන් පත් කිරීමේ නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමක් අද (19) කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

ඒ අනුව දිස්ත්‍රික් ධීවර කාර්යාල 15ක් සඳහා අලුතින් බඳවා ගත් ධීවර නිලධාරීන් 112 දෙනෙක්ට මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම උත්සවය, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සඳහන් කළේ, මෙම වසර අවසන් වීමට පෙර සියලුම ධීවර නිලධාරීන්ට විදුලි යතුරුපැදි (Electric Motorcycle) ලබා දීමට බලාපොරොත්තු වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20